Welcome to InGame eSports Platform!
online
Gamer.LK
02/11/2022
08:00 PM
17/12/2022
11:59 PM
28/10/2022
Gamer.LK සමඟ එක්ව, Perera & Sons ආයතනය විසින් සංවිධානය කරනු ලබන P&S Free Fire Contenders තරඟාවලිය, රු.50,000ක් වූ එහි ත්‍යාග සංචිතය ද සමඟ තෙවන වරටත් පැවැත්වේ. මෙය, ශ්‍රී ලංකාවේ FREE FIRE කණ්ඩායම් සහ ක්‍රීඩකයන්ට තරග කිරීමට සහ සිය දක්ෂතා සහ කුසලතා ප්‍රදර්ශනය කිරීමට ඇති විවෘත තරඟාවලියකි. ක්‍රීඩා කිරීම මුළුමනින්ම Online වන අතර , ලියාපදිංචිය නොමිලේ ද සිදු කෙරෙයි.
සටහන: මෙම තරඟාවලිය සඳහා ලියාපදිංචි වන සියලුම සහභාගිවන්නන් Perera & Sons loyalty program වෙත ස්වයංක්‍රීයව ඇතුළත් කෙරෙයි. එනම්, මෙම තරඟාවලිය සඳහා ඔබ සිය ලියාපදිංචිය යොමු කිරීම මඟින්, ඔබේ ලියාපදිංචි තොරතුරු Perera & Sons සමඟ බෙදාගැනීම යන කරුණ සඳහා ඔබ එකඟ වේ.
Organised by Perera & Sons in partnership with Gamer.LK, the P&S Free Fire Contenders Series returns for its third edition with a Rs. 50,000 prize pool.
An open tournament for the Free Fire teams and players in Sri Lanka to compete and showcase their talents and skills.
Matches will be played entirely online and registration is completely free of charge.
Note: All participants registering for this tournament, will automatically be included in the Perera & Sons loyalty program. As such, by submitting a registration for this tournament, you accept that your registration details will be shared with Perera & Sons.
Loading Participants
02/11/2022
274