Welcome to InGame eSports Platform!
Online / LAN
Gamer.LK
21/10/2023
06:00 PM
05/11/2023
11:59 PM
16/10/2023
Gamer.LK සමඟ එක්ව, Perera & Sons ආයතනය විසින් සංවිධානය කරනු ලබන P&S Contenders '23 තරඟාවලිය, රු.500,000ක ත්‍යාග සංචිතය ද සමඟ සිව්වන වරටත් පැවැත්වේ. මෙය, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට තරග කිරීමට සහ සිය දක්ෂතා සහ කුසලතා ප්‍රදර්ශනය කිරීමට ඇති විවෘත තරඟාවලියකි. තරඟාවලිය Online සහ LAN පැවැත්වෙන අතර, ලියාපදිංචිය නොමිලේ සිදු කෙරෙයි.
සටහන: මෙම තරඟාවලිය සඳහා ලියාපදිංචි වන සියලුම සහභාගිවන්නන් Perera & Sons loyalty program වෙත ස්වයංක්‍රීයව ඇතුළත් කෙරෙයි. එනම්, මෙම තරඟාවලිය සඳහා ඔබ සිය ලියාපදිංචිය යොමු කිරීම මඟින්, ඔබේ ලියාපදිංචි තොරතුරු Perera & Sons සමඟ බෙදාගැනීම යන කරුණ සඳහා ඔබ එකඟ වේ.
Organised by Perera & Sons in partnership with Gamer.LK, the P&S Contenders '23 returns for its fourth edition with a Rs. 500,000 prize pool.
An open tournament for the players in Sri Lanka to compete and showcase their talents and skills.
Matches will be played online and LAN, and registration is completely free of charge.
Note: All participants registering for this tournament, will automatically be included in the Perera & Sons loyalty program. As such, by submitting a registration for this tournament, you accept that your registration details will be shared with Perera & Sons.
Loading Participants