Follow Us

Welcome to InGame eSports Platform!

online

Gamer.LK

12/11/2022

08:00 PM

17/12/2022

11:59 PM

07/11/2022

About Event

Gamer.LK සමඟ එක්ව, Perera & Sons ආයතනය විසින් සංවිධානය කරනු ලබන PUBG MOBILE P&S Series තරඟාවලිය, රු.150,000ක් වූ එහි ත්‍යාග සංචිතය ද සමඟ තෙවන වරටත් පැවැත්වේ. මෙය, ශ්‍රී ලංකාවේ PUBG MOBILE කණ්ඩායම් සහ ක්‍රීඩකයන්ට තරග කිරීමට සහ සිය දක්ෂතා සහ කුසලතා ප්‍රදර්ශනය කිරීමට ඇති විවෘත තරඟාවලියකි. ක්‍රීඩා කිරීම මුළුමනින්ම Online වන අතර , ලියාපදිංචිය නොමිලේ ද සිදු කෙරෙයි. 

සටහන: මෙම තරඟාවලිය සඳහා ලියාපදිංචි වන සියලුම සහභාගිවන්නන් Perera & Sons loyalty program වෙත ස්වයංක්‍රීයව ඇතුළත් කෙරෙයි. එනම්, මෙම තරඟාවලිය සඳහා ඔබ සිය ලියාපදිංචිය යොමු කිරීම මඟින්, ඔබේ ලියාපදිංචි තොරතුරු Perera & Sons සමඟ බෙදාගැනීම යන කරුණ සඳහා ඔබ එකඟ වේ. 

Organised by Perera & Sons in partnership with Gamer.LK, the PUBG MOBILE P&S Series returns for its third edition with a Rs. 150,000 prize pool. 

An open tournament for the PUBG MOBILE teams and players in Sri Lanka to compete and showcase their talents and skills. 

Matches will be played entirely online and registration is completely free of charge. 

Note: All participants registering for this tournament, will automatically be included in the Perera & Sons loyalty program. As such, by submitting a registration for this tournament, you accept that your registration details will be shared with Perera & Sons.

Loading Participants

12/11/2022

193

00 d | 00 h | 00 m | 00s
(07/11/2022 11:59 PM)